එස්තර් 5:1

එස්තර් 5:1 SCV

තුන් වන දවසේ, එස්තර් තම රාජකීය සළු පිළියෙන් සැරසී, රජුගේ නිවස්නය ඉදිරිපිට සිංහාසන කුටියේ ඇතුළු මළුවේ සිටගත්තා ය. මාලිග ශාලා-දොරටු පිවිසුම ඉදිරිපිට සිංහාසන කුටියේ රජු ඔහුගේ රාජකීය සිංහාසනයේ හිඳ සිටියේ ය.