එස්තර් 4:15-16

එස්තර් 4:15-16 SCV

එවිට එස්තර්, මොර්දෙකයිට ඔවුන් අත පිළිතුරු යවමින්, “ගොස්, ෂූෂන්හි සිටින සියලු යුදෙව්වරුන් එක් රැස් කර, මා උදෙසා උපවාසයක් කරන්න. තුන් දවසක් රෑ දාවල් කිසිවක් නො කා, නො බී සිටින්න. ඔබ කරන්නා වගේ මමත්, මගේ පරිවාර ළඳුන් සමඟ උපවාසයේ යෙදෙන්නෙමි. ඉන්පසු, නීතියට පටහැනි වුවත්, මම රජු වෙත යන්නෙමි. ඉතින්, මා වැනසුනොත් වැනසුනා වේ” යි දැන්වූවා ය.