එස්තර් 3:13

එස්තර් 3:13 SCV

එක ම දවසක, එනම් අදාර් නම් වූ දොළොස් වන මස දහතුන් වන දින බාලයින් හා මහල්ලන් ද ස්ත්‍රීන් හා ළමයින් ද යන සියලු යුදෙව්වන් විනාශ කිරීමේ, මරා දැමීමේ, සමූලඝාතන කිරීමේ හා ඔවුන්ගේ වස්තුව කොල්ලකෑමේ නියෝගය සඳහන් ආඥාපත් රැගත් රාජ දූතයෝ රජුගේ සියලු ප්‍රාන්ත වෙත යවන ලදහ.