කෝප වූවත් පව් නො කරන්න; ඔබ කෝපයෙන් සිටියදී හිරු බැස යන්නට ඉඩ නො දෙන්න. තවද යක්ෂයාට කිසිදු ඉඩක් නො දෙන්න.
එපීස 4 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: එපීස 4:26-27
5 දින
අපගේ දිනපතා ෙභා්ජනය පොතෙන් ඔබ මෙම ආවර්ජනයන් 5 කියවද්දී ඔබගේ කෝපය දෙවියන්වහන්සේට යටත් කිරීම පිළිබඳව වැඩිපුර සොයා දැනගන්න.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!