එපීස 4:15-16

එපීස 4:15-16 SCV

ඒ වෙනුවට අපි ප්‍රේමයෙන් යුතු ව, සත්‍යය පවසමින්, ශරීරයේ හිස වන ක්‍රිස්තුස්වහන්සේ තුළට සැමතින් ම වැඩෙන්නෙමු. මෙසේ, හැම ශරීරාංගයක් ම නිසියාකාර ව ක්‍රියා කරමින්, මුළු ශරීරයේ හැම සම්පාදිත අවයවයක් ම අස්ථි සන්ධියකින් එක්සන්ධි වී පැවත, ප්‍රේමයෙන් වැඩෙමින්, ස්වයං ව ගොඩ නැගෙයි

එපීස 4 කියවන්න