එපීස 4:1-6

එපීස 4:1-6 SCV

එබැවින්, ස්වාමින්වහන්සේ උදෙසා සිරකරුවකු වන මා උදක් ම ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔබ ලද කැඳවීමට ඔබින අයුරින් ජීවත් වන ලෙසයි. සපුරාම නිහතමානී වන්න; මොළොක් ගුණයෙන් යුතු වන්න; ප්‍රේමයෙන් එකිනෙකා දරා ගනිමින්, ඉවසිලිමත් වන්න. ආත්මයාණන්වහන්සේගේ එක්සත්කම, සාමයේ බැම්මෙන් බැඳී පවත්වාගෙන යෑමට හැම උත්සාහයක් ම දරන්න. ඔබ කැඳවනු ලැබූ කල, කැඳවුම් ලද්දේ එක ම බලාපොරොත්තුවකට සේ ම, ඇත්තේ එක ම ශරීරය ය; එක ම ආත්මයාණෝ ය; එක ම ස්වාමින්වහන්සේ ය; එක ම ඇදහිල්ල ය; එක ම බව්තීස්මය ය; සියල්ලන්ට ම ඉහළින් සිටින, සියල්ලන්ට ම බලපවත්වන, සියල්ලන් තුළ සිටින හැමගේ ම එක ම පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ය.

එපීස 4 කියවන්න

එපීස 4:1-6 බයිබල් පද/ය සහිත රූප

එපීස 4:1-6 - එබැවින්, ස්වාමින්වහන්සේ උදෙසා සිරකරුවකු වන මා උදක් ම ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔබ ලද කැඳවීමට ඔබින අයුරින් ජීවත් වන ලෙසයි. සපුරාම නිහතමානී වන්න; මොළොක් ගුණයෙන් යුතු වන්න; ප්‍රේමයෙන් එකිනෙකා දරා ගනිමින්, ඉවසිලිමත් වන්න. ආත්මයාණන්වහන්සේගේ එක්සත්කම, සාමයේ බැම්මෙන් බැඳී පවත්වාගෙන යෑමට හැම උත්සාහයක් ම දරන්න. ඔබ කැඳවනු ලැබූ කල, කැඳවුම් ලද්දේ එක ම බලාපොරොත්තුවකට සේ ම, ඇත්තේ එක ම ශරීරය ය; එක ම ආත්මයාණෝ ය; එක ම ස්වාමින්වහන්සේ ය; එක ම ඇදහිල්ල ය; එක ම බව්තීස්මය ය; සියල්ලන්ට ම ඉහළින් සිටින, සියල්ලන්ට ම බලපවත්වන, සියල්ලන් තුළ සිටින හැමගේ ම එක ම පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ය.එපීස 4:1-6 - එබැවින්, ස්වාමින්වහන්සේ උදෙසා සිරකරුවකු වන මා උදක් ම ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔබ ලද කැඳවීමට ඔබින අයුරින් ජීවත් වන ලෙසයි. සපුරාම නිහතමානී වන්න; මොළොක් ගුණයෙන් යුතු වන්න; ප්‍රේමයෙන් එකිනෙකා දරා ගනිමින්, ඉවසිලිමත් වන්න. ආත්මයාණන්වහන්සේගේ එක්සත්කම, සාමයේ බැම්මෙන් බැඳී පවත්වාගෙන යෑමට හැම උත්සාහයක් ම දරන්න. ඔබ කැඳවනු ලැබූ කල, කැඳවුම් ලද්දේ එක ම බලාපොරොත්තුවකට සේ ම, ඇත්තේ එක ම ශරීරය ය; එක ම ආත්මයාණෝ ය; එක ම ස්වාමින්වහන්සේ ය; එක ම ඇදහිල්ල ය; එක ම බව්තීස්මය ය; සියල්ලන්ට ම ඉහළින් සිටින, සියල්ලන්ට ම බලපවත්වන, සියල්ලන් තුළ සිටින හැමගේ ම එක ම පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ය.එපීස 4:1-6 - එබැවින්, ස්වාමින්වහන්සේ උදෙසා සිරකරුවකු වන මා උදක් ම ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔබ ලද කැඳවීමට ඔබින අයුරින් ජීවත් වන ලෙසයි. සපුරාම නිහතමානී වන්න; මොළොක් ගුණයෙන් යුතු වන්න; ප්‍රේමයෙන් එකිනෙකා දරා ගනිමින්, ඉවසිලිමත් වන්න. ආත්මයාණන්වහන්සේගේ එක්සත්කම, සාමයේ බැම්මෙන් බැඳී පවත්වාගෙන යෑමට හැම උත්සාහයක් ම දරන්න. ඔබ කැඳවනු ලැබූ කල, කැඳවුම් ලද්දේ එක ම බලාපොරොත්තුවකට සේ ම, ඇත්තේ එක ම ශරීරය ය; එක ම ආත්මයාණෝ ය; එක ම ස්වාමින්වහන්සේ ය; එක ම ඇදහිල්ල ය; එක ම බව්තීස්මය ය; සියල්ලන්ට ම ඉහළින් සිටින, සියල්ලන්ට ම බලපවත්වන, සියල්ලන් තුළ සිටින හැමගේ ම එක ම පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ය.එපීස 4:1-6 - එබැවින්, ස්වාමින්වහන්සේ උදෙසා සිරකරුවකු වන මා උදක් ම ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔබ ලද කැඳවීමට ඔබින අයුරින් ජීවත් වන ලෙසයි. සපුරාම නිහතමානී වන්න; මොළොක් ගුණයෙන් යුතු වන්න; ප්‍රේමයෙන් එකිනෙකා දරා ගනිමින්, ඉවසිලිමත් වන්න. ආත්මයාණන්වහන්සේගේ එක්සත්කම, සාමයේ බැම්මෙන් බැඳී පවත්වාගෙන යෑමට හැම උත්සාහයක් ම දරන්න. ඔබ කැඳවනු ලැබූ කල, කැඳවුම් ලද්දේ එක ම බලාපොරොත්තුවකට සේ ම, ඇත්තේ එක ම ශරීරය ය; එක ම ආත්මයාණෝ ය; එක ම ස්වාමින්වහන්සේ ය; එක ම ඇදහිල්ල ය; එක ම බව්තීස්මය ය; සියල්ලන්ට ම ඉහළින් සිටින, සියල්ලන්ට ම බලපවත්වන, සියල්ලන් තුළ සිටින හැමගේ ම එක ම පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ය.එපීස 4:1-6 - එබැවින්, ස්වාමින්වහන්සේ උදෙසා සිරකරුවකු වන මා උදක් ම ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔබ ලද කැඳවීමට ඔබින අයුරින් ජීවත් වන ලෙසයි. සපුරාම නිහතමානී වන්න; මොළොක් ගුණයෙන් යුතු වන්න; ප්‍රේමයෙන් එකිනෙකා දරා ගනිමින්, ඉවසිලිමත් වන්න. ආත්මයාණන්වහන්සේගේ එක්සත්කම, සාමයේ බැම්මෙන් බැඳී පවත්වාගෙන යෑමට හැම උත්සාහයක් ම දරන්න. ඔබ කැඳවනු ලැබූ කල, කැඳවුම් ලද්දේ එක ම බලාපොරොත්තුවකට සේ ම, ඇත්තේ එක ම ශරීරය ය; එක ම ආත්මයාණෝ ය; එක ම ස්වාමින්වහන්සේ ය; එක ම ඇදහිල්ල ය; එක ම බව්තීස්මය ය; සියල්ලන්ට ම ඉහළින් සිටින, සියල්ලන්ට ම බලපවත්වන, සියල්ලන් තුළ සිටින හැමගේ ම එක ම පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ය.එපීස 4:1-6 - එබැවින්, ස්වාමින්වහන්සේ උදෙසා සිරකරුවකු වන මා උදක් ම ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔබ ලද කැඳවීමට ඔබින අයුරින් ජීවත් වන ලෙසයි. සපුරාම නිහතමානී වන්න; මොළොක් ගුණයෙන් යුතු වන්න; ප්‍රේමයෙන් එකිනෙකා දරා ගනිමින්, ඉවසිලිමත් වන්න. ආත්මයාණන්වහන්සේගේ එක්සත්කම, සාමයේ බැම්මෙන් බැඳී පවත්වාගෙන යෑමට හැම උත්සාහයක් ම දරන්න. ඔබ කැඳවනු ලැබූ කල, කැඳවුම් ලද්දේ එක ම බලාපොරොත්තුවකට සේ ම, ඇත්තේ එක ම ශරීරය ය; එක ම ආත්මයාණෝ ය; එක ම ස්වාමින්වහන්සේ ය; එක ම ඇදහිල්ල ය; එක ම බව්තීස්මය ය; සියල්ලන්ට ම ඉහළින් සිටින, සියල්ලන්ට ම බලපවත්වන, සියල්ලන් තුළ සිටින හැමගේ ම එක ම පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ය.එපීස 4:1-6 - එබැවින්, ස්වාමින්වහන්සේ උදෙසා සිරකරුවකු වන මා උදක් ම ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔබ ලද කැඳවීමට ඔබින අයුරින් ජීවත් වන ලෙසයි. සපුරාම නිහතමානී වන්න; මොළොක් ගුණයෙන් යුතු වන්න; ප්‍රේමයෙන් එකිනෙකා දරා ගනිමින්, ඉවසිලිමත් වන්න. ආත්මයාණන්වහන්සේගේ එක්සත්කම, සාමයේ බැම්මෙන් බැඳී පවත්වාගෙන යෑමට හැම උත්සාහයක් ම දරන්න. ඔබ කැඳවනු ලැබූ කල, කැඳවුම් ලද්දේ එක ම බලාපොරොත්තුවකට සේ ම, ඇත්තේ එක ම ශරීරය ය; එක ම ආත්මයාණෝ ය; එක ම ස්වාමින්වහන්සේ ය; එක ම ඇදහිල්ල ය; එක ම බව්තීස්මය ය; සියල්ලන්ට ම ඉහළින් සිටින, සියල්ලන්ට ම බලපවත්වන, සියල්ලන් තුළ සිටින හැමගේ ම එක ම පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ය.එපීස 4:1-6 - එබැවින්, ස්වාමින්වහන්සේ උදෙසා සිරකරුවකු වන මා උදක් ම ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔබ ලද කැඳවීමට ඔබින අයුරින් ජීවත් වන ලෙසයි. සපුරාම නිහතමානී වන්න; මොළොක් ගුණයෙන් යුතු වන්න; ප්‍රේමයෙන් එකිනෙකා දරා ගනිමින්, ඉවසිලිමත් වන්න. ආත්මයාණන්වහන්සේගේ එක්සත්කම, සාමයේ බැම්මෙන් බැඳී පවත්වාගෙන යෑමට හැම උත්සාහයක් ම දරන්න. ඔබ කැඳවනු ලැබූ කල, කැඳවුම් ලද්දේ එක ම බලාපොරොත්තුවකට සේ ම, ඇත්තේ එක ම ශරීරය ය; එක ම ආත්මයාණෝ ය; එක ම ස්වාමින්වහන්සේ ය; එක ම ඇදහිල්ල ය; එක ම බව්තීස්මය ය; සියල්ලන්ට ම ඉහළින් සිටින, සියල්ලන්ට ම බලපවත්වන, සියල්ලන් තුළ සිටින හැමගේ ම එක ම පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ය.එපීස 4:1-6 - එබැවින්, ස්වාමින්වහන්සේ උදෙසා සිරකරුවකු වන මා උදක් ම ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔබ ලද කැඳවීමට ඔබින අයුරින් ජීවත් වන ලෙසයි. සපුරාම නිහතමානී වන්න; මොළොක් ගුණයෙන් යුතු වන්න; ප්‍රේමයෙන් එකිනෙකා දරා ගනිමින්, ඉවසිලිමත් වන්න. ආත්මයාණන්වහන්සේගේ එක්සත්කම, සාමයේ බැම්මෙන් බැඳී පවත්වාගෙන යෑමට හැම උත්සාහයක් ම දරන්න. ඔබ කැඳවනු ලැබූ කල, කැඳවුම් ලද්දේ එක ම බලාපොරොත්තුවකට සේ ම, ඇත්තේ එක ම ශරීරය ය; එක ම ආත්මයාණෝ ය; එක ම ස්වාමින්වහන්සේ ය; එක ම ඇදහිල්ල ය; එක ම බව්තීස්මය ය; සියල්ලන්ට ම ඉහළින් සිටින, සියල්ලන්ට ම බලපවත්වන, සියල්ලන් තුළ සිටින හැමගේ ම එක ම පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ය.එපීස 4:1-6 - එබැවින්, ස්වාමින්වහන්සේ උදෙසා සිරකරුවකු වන මා උදක් ම ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔබ ලද කැඳවීමට ඔබින අයුරින් ජීවත් වන ලෙසයි. සපුරාම නිහතමානී වන්න; මොළොක් ගුණයෙන් යුතු වන්න; ප්‍රේමයෙන් එකිනෙකා දරා ගනිමින්, ඉවසිලිමත් වන්න. ආත්මයාණන්වහන්සේගේ එක්සත්කම, සාමයේ බැම්මෙන් බැඳී පවත්වාගෙන යෑමට හැම උත්සාහයක් ම දරන්න. ඔබ කැඳවනු ලැබූ කල, කැඳවුම් ලද්දේ එක ම බලාපොරොත්තුවකට සේ ම, ඇත්තේ එක ම ශරීරය ය; එක ම ආත්මයාණෝ ය; එක ම ස්වාමින්වහන්සේ ය; එක ම ඇදහිල්ල ය; එක ම බව්තීස්මය ය; සියල්ලන්ට ම ඉහළින් සිටින, සියල්ලන්ට ම බලපවත්වන, සියල්ලන් තුළ සිටින හැමගේ ම එක ම පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ය.එපීස 4:1-6 - එබැවින්, ස්වාමින්වහන්සේ උදෙසා සිරකරුවකු වන මා උදක් ම ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔබ ලද කැඳවීමට ඔබින අයුරින් ජීවත් වන ලෙසයි. සපුරාම නිහතමානී වන්න; මොළොක් ගුණයෙන් යුතු වන්න; ප්‍රේමයෙන් එකිනෙකා දරා ගනිමින්, ඉවසිලිමත් වන්න. ආත්මයාණන්වහන්සේගේ එක්සත්කම, සාමයේ බැම්මෙන් බැඳී පවත්වාගෙන යෑමට හැම උත්සාහයක් ම දරන්න. ඔබ කැඳවනු ලැබූ කල, කැඳවුම් ලද්දේ එක ම බලාපොරොත්තුවකට සේ ම, ඇත්තේ එක ම ශරීරය ය; එක ම ආත්මයාණෝ ය; එක ම ස්වාමින්වහන්සේ ය; එක ම ඇදහිල්ල ය; එක ම බව්තීස්මය ය; සියල්ලන්ට ම ඉහළින් සිටින, සියල්ලන්ට ම බලපවත්වන, සියල්ලන් තුළ සිටින හැමගේ ම එක ම පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ය.