උන්වහන්සේ, තම අභිමතයේ කැමැත්ත පරිදි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගින් අප, ස්වකීය පුත්‍රයින් වගට දෛව නියමයක් කළ සේක.
එපීස 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: එපීස 1:5
5 Days
There are certain messages today, both outside and inside the church, that have tainted the true message of God’s favor. The reality is God isn’t obligated to provide good things for us—but he wants to! The next 5 days can help you take a fresh look around you with eyes that cut through the daily distortions and see the undeniable and extravagant goodness of God.
30 දින
යේසුස් වහන්සේ පොළොවේ ජීවත් වූ කාලයේ මිනිසුන් වෙනුවෙන් ඇදහිය නොහැකි දේවල් කිහිපයක් කළේය. ඔබ මෙම බයිබල් සැලැස්ම කියවන විට, ඔබ යේසුස් වහන්සේව උන්වහන්සේගේ සම්පූර්ණනත්වයෙන්ම අත්දකිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මෙලොව ජීවිතයේදී ආශ්චර්යමත් දේ සිදුවීම සඳහා දෙවියන් වහන්සේව විශ්වාස කිරීම අපි අත් නොහැරිය යුතුය.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!