දේශනාකරු 4:9-10

දේශනාකරු 4:9-10 SCV

එක් කෙනකුට වඩා දෙදෙනකු හොඳ ය; මන්ද ඔවුන් කරන කාරියෙන් හොඳ ප්‍රතිඵල ලැබේ; ඔවුන්ගෙන් එක් කෙනකු වැටුණ ද ඔහු නැගුටුවන්නට අනෙකාට පුළුවන. එහෙත් තමාගේ උදව්වට කෙනකු නැතිව තනි ව වැටෙන මනුෂ්‍යයාට දුක් පැමිණේ.

දේශනාකරු 4:9-10 බයිබල් පද/ය සහිත රූප

දේශනාකරු 4:9-10 - එක් කෙනකුට වඩා දෙදෙනකු හොඳ ය;
මන්ද ඔවුන් කරන කාරියෙන් හොඳ ප්‍රතිඵල ලැබේ;
ඔවුන්ගෙන් එක් කෙනකු වැටුණ ද
ඔහු නැගුටුවන්නට අනෙකාට පුළුවන.
එහෙත් තමාගේ උදව්වට කෙනකු නැතිව තනි ව
වැටෙන මනුෂ්‍යයාට දුක් පැමිණේ.දේශනාකරු 4:9-10 - එක් කෙනකුට වඩා දෙදෙනකු හොඳ ය;
මන්ද ඔවුන් කරන කාරියෙන් හොඳ ප්‍රතිඵල ලැබේ;
ඔවුන්ගෙන් එක් කෙනකු වැටුණ ද
ඔහු නැගුටුවන්නට අනෙකාට පුළුවන.
එහෙත් තමාගේ උදව්වට කෙනකු නැතිව තනි ව
වැටෙන මනුෂ්‍යයාට දුක් පැමිණේ.