හැම දේකට ම සමයක් ද අහසින් යට හැම කටයුත්තකට ම කාලයක් ද ඇත: උපදින්නට කාලයක් සහ මියැදෙන්නට කාලයකි, සිටුවන්නට කාලයක් සහ සිට වූ දෑ උදුරා දමන්නට කාලයකි, මරන්නට කාලයක් සහ සුව කරන්නට කාලයකි, කඩා දමන්නට කාලයක් සහ ගොඩ නගන්නට කාලයකි, හඬන්නට කාලයක් සහ සිනාසෙන්නට කාලයකි, ශෝක වන්නට කාලයක් සහ නටන්නට කාලයකි, ගල් විසුරුවන්නට කාලයක් සහ ඒවා රැස් කරන්නට කාලයකි, වැලඳ ගන්නට කාලයක් සහ එයින් වළකින්නට කාලයකි, සොයන්නට කාලයක් සහ නැති වෙන්න හරින්නට කාලයකි, තබා ගන්නට කාලයක් සහ ඉවත දමන්නට කාලයකි
දේශනාකරු 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: දේශනාකරු 3:1-6
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ