දේශනාකරු 11:3-4

දේශනාකරු 11:3-4 SCV

වලාකුළු ජලයෙන් බර ව තිබෙන කල, පොළොවට වැහි වහී; ගහක් දකුණට වැටුණත්, උතුරට වැටුණත් එය වැටුණු තැන ම වැටී තියේ. සුළඟ ගැන බලා සිටින්නන් වපුරන්නේ නැත; වලාකුළු ගැන බලා සිටින්නන් නෙළාගන්නේ නැත.