උන්වහන්සේගේ ආඥා ඔබ පිළිපදින්නේ ද නැද්දැයි දැනගන්නට ඔබ යටහත් කරමින් හා පරීක්ෂා කරමින්, මේ හතළිස් අවුරුද්ද පුරා පාළුකරයේ මේ මුළු දුර ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට කෙලෙස මග පෙන්වූසේක් දැයි සිහිපත් කරන්න. උන්වහන්සේ ඔබ යටහත් කරමින්, ඔබ සාගින්නට පමුණුවා, ඔබ හෝ ඔබේ පියවරුන් හෝ නො දැන සිටි මන්නාවලින් ඔබ පෝෂණ කළ සේක. එසේ කළේ, මිනිසා ජීවත් වන්නේ රොටි පමණකින් නො ව, ස්වාමින්වහන්සේගේ මුවින් නික්මෙන හැම වචනයකින් ම ය යන වග ඔබට උගන්වනු සඳහා ය. මේ හතළිස් වසර අතර තුර, ඔබ හැඳ සිටි ඇඳුම් පරණ වුණේවත්, ඔබගේ පා ඉදිමුණේවත් නැත.
ද්විතීය 8 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ද්විතීය 8:2-4
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ