ද්විතීය 4:32
ද්විතීය 4:32 SCV
ඔබේ කාලයට බොහෝ ඉහත, පුරාණ දවස්හි දෙවියන්වහන්සේ මිහි පිට මිනිසා මැවූ දා පටන්, අහසේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා මේ සා ශ්‍රේෂ්ඨ වූ අන් දෙයක් කෙදිනකවත් සිදු වී ද; ඒ හා සමාන දෙයක් සිදු වී යැයි කෙදිනකවත් අසන්නට ලැබුණේදැයි අසා බලන්න.

