ද්විතීය 4:10

ද්විතීය 4:10 SCV

මතක ද! හොරේබ්හි දී ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔබ සිටගත් දවස. එවෙලාවේ උන්වහන්සේ මා අමතමින්, “මේ මිහි පිට ඔවුන් ජීවත් වන තාක් මට ගෞරව දැක්වීමට ඔවුන් ඉගෙන ගන්නා පිණිසත්, තම දරුවන්ට ද ඒවා උගන්වන පිණිසත් මගේ වචන අසන්නට ජනයා මා ඉදිරියට එක් රැස් කරවන්නැ” යි කී දවස.