ද්විතීය 31:4

ද්විතීය 31:4 SCV

අමෝරිවරුන්ගේ රජුන් වූ සීහොන් හා ඕග් ද සමඟ ඔවුන්ගේ දේශය ද විනාශ කරමින්, ස්වාමින්වහන්සේ ක්‍රියා කළ ලෙස ම, උන්වහන්සේ මේ ජාතීන්ට ද කරන සේක.