ද්විතීය 30:20

ද්විතීය 30:20 SCV

ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රේම කරමින්, උන්වහන්සේගේ කටහඬට සවන් දෙමින්, උන්වහන්සේට ඇලුම් ව සිටින පිණිසත් ය. ඔබේ ජීවනය උන්වහන්සේයි. එවිට ඔබේ පියවරුන් වූ ආබ්‍රහම්ටත්, ඊසාක්ටත්, යාකොබ්ටත් දෙන්නට උන්වහන්සේ දිවුළ දේශයේදී උන්වහන්සේ ඔබට දීර්ඝායු දෙන සේක.