අද මා ඔබට අණ කරන මෙම ආඥාව ඔබට ඉතා අසීරු නො වේ: ළඟා විය නො හැකි තරමේ දුර ද නො වේ. “අප එය පවත්වන්නට, ස්වර්ගයට නැගී, එය ලබාගෙන, අපට ප්‍රකාශ කරන්නේ, කවරෙක් දැ?” යි ඇසීමට එය ඉහළ ස්වර්ගයේ තිබෙනවා ද නො වේ. “අප එය පවත්වන්නට එය ලබාගෙන, අපට ප්‍රකාශ කරන්නට, සයුර තරණය කරන්නේ කවුරුන් දැ?” යි ඇසීමට එය සයුරෙන් එහා තිබෙනවා ද නො වේ. මෙන්න! වචනය ඇත්තේ ඔබට ඉතා සමීප ව ය; ඔබට එය පවත්වන්නට හැකි වනු පිණිස, එය ඇත්තේ ඔබේ මුවෙහි ය. ඔබේ හදවතේ ය.
ද්විතීය 30 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ද්විතීය 30:11-14
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ