ද්විතීය 24:14-15

ද්විතීය 24:14-15 SCV

සහෝදර ඉශ්‍රායෙල්වරයකු හෝ ඔබේ නගරයක වෙසෙන විදෙස්සකු වන දිළිඳු, අසරණ කුලීකරුවකුගෙන් අයුතු ප්‍රයෝජන නො ගන්න. ඔහු දුප්පතකු නිසාත්, පඩියෙන් ම යැපෙන්නකු නිසාත් ඔහුගේ දවසේ පඩිය, ඒ ඒ දවසේ හිරු බැස යන්නට පෙර ඔහුට ගෙවන්න. නැතහොත් ඔහු ඔබට එරෙහිව ස්වාමින්වහන්සේට මොර ගැසිය හැක. එවිට ඔබ ඒ පාපයට වරදකරු වනු ඇත.