ද්විතීය 22:5

ද්විතීය 22:5 SCV

කාන්තාවක පිරිමි ඇඳුම් නෑඳිය යුතු ය. පිරිමියකු කාන්තා ඇඳුම් නෑඳිය යුතු ය. එසේ කරන අය ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට පිළිකුලකි.