ද්විතීය 19:15

ද්විතීය 19:15 SCV

යමකු විසින් කරන ලද යම් අපරාධයකට හෝ වරදකට හෝ ඔහු වරදකරුවකු කොට තීන්දු කරන්නට, එක් සාක්ෂිකරුවකු ප්‍රමාණවත් නැත. යම් කරුණක් ස්ථිර විය යුත්තේ සාක්ෂිකරුවන් දෙදෙනකු හෝ තිදෙනකුගේ සාක්ෂියෙනි.