ඔබ විසින් අත්පත් කර ගනු ලබන ජාතීන් මන්තරකරුවනට හෝ පේන කියන්නන්ට සවන් දෙන නමුදු, ඔබට ඒ දෑ කිරීමට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අවසර දී නැත. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා හා සමාන දිවැසිවරයකු ඔබේ ජනයා අතරින් ඔබට නැගිටුවා දෙන සේක. ඔබ ඔහුට සවන් දිය යුතු ය.
ද්විතීය 18 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ද්විතීය 18:14-15
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ