ද්විතීය 18:12

ද්විතීය 18:12 SCV

ඒ දෑ කරන කවරකු වුව ස්වාමින්වහන්සේට පිළිකුලකි. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ එම ජාතීන් ඔබ ඉදිරියෙන් පන්නා දමන්නේ ඔවුන්ගේ එම පිළිකුල් ක්‍රියා නිසා ය.