ද්විතීය 18:10-11
ද්විතීය 18:10-11 SCV
තම පුතු හෝ දියණිය හෝ ගින්නෙහි පූජා කරන කිසිවකුත් ඔබ අතරේ නො විය යුතු ය. පේන කියන්නකු හෝ මන්තරකරුවකු, නිමිති බලන්නකු, මන්තර ගුරකු, හූනියම්කරුවකු, භූත-බන්ධන හෝ ආත්ම බන්ධනකරුවකු, මළවුන් සමඟ කතා කරන්නකු ඔබ අතරේ නො විය යුතු ය.

