ද්විතීය 17:19

ද්විතීය 17:19 SCV

ඔහු තමා වෙත ම එය තබාගෙන, සිය ජීවිතයේ සියලු දවස්හි එය කියවිය යුතු ය. එසේ කළ යුත්තේ, මෙම නීති සංග්‍රහයේත්, මෙම නියෝගවලත් සියලු වචන ඕනෑකමින් පිළිපදිමින්, ඔහුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේටගෞරව භය දැක්වීමට උගන්නා පිණිසත්