ද්විතීය 16:20

ද්විතීය 16:20 SCV

ඔබ ජීවත් වී, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශය උරුම කර ගන්නා පිණිස, යුක්තිය ඉටු කරන්න; යුක්තිය පමණක් ම අනුගමන කරන්න.