ද්විතීය 15:10-11
ද්විතීය 15:10-11 SCV
ඔහුට දිය යුත්තේ නො කැමැත්තෙන් තොර ව, ත්‍යාගශීලී ව ය. ඒ හේතුවෙන් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ සියලු කටයුතුවලට හා ඔබ අත ගසන හැම දේකට ආශිර්වාද කරන සේක. දේශයේ කවදත් දුගියන් සිටිනු ඇත. එබැවින් ඔබේ සහෝදරයින් වෙත, ඔබේ දේශයේ දුගීන් සහ අග හිඟ ඇත්තවුන් වෙත නිර්ලෝභී ව කටයුතු කරන ලෙස මම ඔබට අණ කරමි.

