එවිට ඔබේ නගරවල වෙසෙන, තමන්ට ම පංගු කොටසක් හෝ උරුමයක් හෝ නැති ලෙවීවරුන් ද විදෙස්සන්, පියා අහිමි දරුවන් හා වැන්දඹු කාන්තාවන් ද පැමිණ, සිත් සේ එයින් කා, බී, සෑහීමට පත් වනු ඇත. මෙසේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ අත ගසන හැම කාරියකදී ම ඔබට ආශිර්වාද කරනු ඇත.
ද්විතීය 14 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ද්විතීය 14:29
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ