ස්වර්ග ද උත්තම ස්වර්ග ද පොළොව හා එහි ඇති සියල්ල ද අයිති ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ය. එහෙත් ස්වාමින්වහන්සේ ඔබේ ආදි පියවරුනට හිතේසි වී, ඔවුනට ප්‍රේම කළ සේක්, අද දවසේ පවතින පරිදි ඔවුන්ගෙන් පසු, ඔවුන්ගේ පරපුර වන ඔබ, අන් සියලු ජාතීනට ඉහළින් තෝරාගත් සේක.
ද්විතීය 10 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ද්විතීය 10:14-15
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ