ද්විතීය 1:27

ද්විතීය 1:27 SCV

ඔබ, ඔබේ කූඩාරම් තුළට වී, මැසිවිලි නගමින්, “ස්වාමින්වහන්සේ අපට ද්වේෂ කරනවා; ඒකයි අප විනාශ කර දමන පිණිස, අමෝරිවරුන් අතට අප හසුකර දීමට, උන්වහන්සේ ඊජිප්තුවෙන් පිටතට අප ගෙනැවිත් ඇත්තේ.