ද්විතීය 1:16

ද්විතීය 1:16 SCV

මා ඒ අවස්ථාවේදී ම ඔබේ එම විනිසුරුවනට අණ කරමින්, “ඔබේ සහෝදර ජනතාව අතර වන නඩු හබ අසා, විමසා, ආරවුල ඇත්තේ සහෝදර ඉශ්‍රායෙල්වරුන් දෙදෙනකු අතරේ වුව ද, ඉශ්‍රායෙල්වරයකු හා විදෙස්සකු අතරේ වුව ද, සාධාරණ ව විනිශ්චය කරන්න