දානියෙල් 9:17

දානියෙල් 9:17 SCV

“අපේ දෙවියන්වහන්ස, දැන් ඔබේ සේවකයාගේ යාච්ඤාව හා දයාව උදෙසා කරන අයැදුම ඇසුව මැනව. අහෝ ස්වාමිනි, පාළු වී ගිය ඔබේ ශුද්ධස්ථානය දෙස ඔබේ ම ගෞරවය උදෙසා ප්‍රසාදයෙන් බැලුව මැනවි.