දානියෙල් 7:25

දානියෙල් 7:25 SCV

ඔහු මහෝත්තමයාණන්ට එරෙහිව වචන කතා කරනු ඇත; මහෝත්තමයාණන්ගේ ශුද්ධවතුනට පීඩා කරනු ඇත. නියත කාල හා නීති වෙනස් කරන්නට වැර දරනු ඇත; කාලයකට ද කාලයන්ට ද අඩ කාලයකට ද ශුද්ධවත්හු ඔහුගේ අතට බාර දෙනු ලබන්නහු ය.