දානියෙල් 7:21-22

දානියෙල් 7:21-22 SCV

මා බලා සිටියදී ම ඒ අඟ, ශුද්ධවතුනට එරෙහිව යුද්ධ කර ඔවුන් පැරදවී ය. එසේ වූයේ, පුරාතනයාණන් පැමිණ, මහෝත්තමයාණන්ගේ ශුද්ධවතුන්ට පක්ෂ ව විනිශ්චය ප්‍රකාශ කරන තෙක් හා ඔවුන් රාජ්‍යය හිමි කර ගත් කාලය උදා වන තෙක් ය.