දානියෙල් 6:24
දානියෙල් 6:24 SCV
කුඩුකේඩුකමින් දානියෙල්ට එරෙහිව චෝදනා කළ මිනිස්සු රජුගේ අණින් අල්ලා ගෙනෙන ලදුව, සිංහයින්ගේ ගුහාවට හෙළන ලදහ. ඔවුන්ගේ දරුවෝ හා බිරියෝ ද ඔවුන් සමඟ එහි හෙළනු ලද්දෝ ය. ඔවුන් ගුහා පත්ලට ළඟා වන්නටත් කලින්, ඔවුන් මැඩලූ සිංහයෝ, ඔවුන්ගේ ඇටකටු සියල්ල ද විකා පොඩිකර දැමූහ.

