දානියෙල් 2:46-47

දානියෙල් 2:46-47 SCV

එවිට නෙබුකද්නෙසර් රජ, දානියෙල් ඉදිරියේ වැඳ වැටී, ගරු බුහුමන් දක්වා ඔහුට පූජාවක් ද සුවඳ දුම් ද පිළිගන්වන ලෙස නියෝග කළේ ය. රජු දානියෙල් අමතමින්, “සැබවින් ම ඔබේ දෙවියන්වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේ ය; රජවරුන්ගේ ස්වාමියාණෝ ය; අභිරහස් එළිදරවු කරන්නාණෝ ය. මන්ද මේ අභිරහස එළිදරවු කරන්නට ඔබ සමත් විණැ” යි කීවේ ය.