දානියෙල් 1:3-4

දානියෙල් 1:3-4 SCV

ඉන්පසු රජු, තම මාලිග නිලධාරීන්ගේ ප්‍රධානී අෂ්පෙනස් අමතා, රාජකීයය වූ වංශවත් වූ ඉශ්‍රායෙල් ඇතැම් දෙනකු ගෙනෙන ලෙස අණ කළේ ය. ඔවුහු ශාරීරික දෝෂයකින් තොර, යෞවන, කඩවසම්, සකල ප්‍රඥාවෙහි සමත්, දැනගැන්ම, වටහාගැන්ම හා දැනුම් තේරුම් ඇති, රජ මාලිගයේ සේවයට සුදුස්සන් වූවන් විය යුතු විය. කල්දිවරුන්ගේ භාෂාව හා සාහිත්‍යය ඔවුනට ඉගැන්විය යුතු විය.