“කරුණාකර, ඔබේ සේවක අප දහ දවසක් පරීක්ෂා කර බලන්න; අපට ආහාර වශයෙන් එළවළුත්, පානයට වතුරත් පමණක් දෙන්න. ඉන්පසු අපගේ ස්වභාව, රාජ භෝජන වළඳන තරුණයින්ගේ ස්වභාව හා සසඳා බලා, ඔබට පෙනෙන දේට අනුකූලව අප ගැන කටයුතු කරන්නැ” යි ඉල්ලී ය. එබැවින් ඊට එකඟ වූ ඔහු දහ දවසක් ඔවුන් පරීක්ෂා කළේ ය. දස දවස කෙළවරදී මොවුන්, රාජ භෝජන වැළඳූ අන් කවර තරුණයකුටත් වඩා සෞඛ්‍ය සම්පන්න ව පුෂ්ටිමත් ව සිටිනු පෙනිණි. එබැවින් ඔවුනට නියමිත ප්‍රණීත ආහාර හා ඔවුන්ගේ පානයට නියමිත මිදි යුෂ ඉවත් කළ භාරකාර නිලධාරී ඒ වෙනුවට ඔවුනට එළවළු දුන්නේ ය.
දානියෙල් 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: දානියෙල් 1:12-16
3 Days
Courage, faith and determination are qualities most of us want to grow in, but how can we do that? With this 3-day devotional by Tammy Hotsenpiller, you’ll learn about three giants of the faith who excelled in these areas as the Holy Spirit led them to stand up for God during their day and age.
Daniel and his friends boldly stood for truth, even when it cost them everything. This three-day plan is drawn from one of the most beloved books in the Bible and is provided by The Kooman Brothers as a read-along to their new epic film, DANIEL: THE MOVIE. Each day includes an excerpt of the film script based on a key moment from Daniel's story, a reflection on scripture, and prayer and action points. Get inspiration from the ancient text as you're challenged and empowered to stand for truth in these times.
4 days
Are you working in a company or industry that is agnostic or even antagonistic to the things of the Lord? The book of Daniel reminds us that God can use our position in powerful ways for His glory. In this four-day plan, we will study how Daniel leveraged his long career as a public servant to glorify God through his exceptional work.
4 Days
Cancel culture is an imposing force that threatens to silence or "cancel" those who hold convictions that differ from mainstream thinking. While it has become trendy in recent years, the bible is clear that there is nothing new under the sun. Join MCWEN Founder Andrena Sawyer for this 4-day devotional that encourages believers to stand firm in their beliefs and convictions regardless of what the world says is trendy.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ