කොලොස්සි 2:23
කොලොස්සි 2:23 SCV
තමන් ම සකස් කර ගත් නමස්කාර පිළිවෙත් මගින් ද පුහු යටහත්කමින් ද සිරුරට වධ දීමෙන් ද සැදුම් ලත් එම ශික්ෂා-නියෝග පෙනුමට නැණවත් වුව ද, සැබවින් ම මාංසික තෘෂ්ණා මැඩලීමේ කිසි වටිනාකමක් ඒවායේ නැත.