කොලොස්සි 2:20

කොලොස්සි 2:20 SCV

ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔබ මරණයට පත්වීමෙන්, ලෝකයේ යක්ෂාත්ම බලවේග වෙතින් වෙන් වුණි නම් තවමත් ලෝකයේ ජීවත් වන්නා සේ එහි නියෝගවලට ඔබ යටත් වන්නේ මන්ද