උන්වහන්සේ තුළ ඔබත් චර්මඡේද කරනු ලැබ ඇත. මිනිස් අතින් සිදු වූ චර්ම-ඡේදනයක් නො වන එය, ඔබේ මාංසික ශරීරය පහකරමින්, ක්‍රිස්තුස්වහන්සේ විසින් කරන ලද චර්ම-ඡේදනයකි. බව්තීස්මයේදී ඔබත් උන්වහන්සේ සමඟ වළලනු ලැබ, උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ දෙවියන්වහන්සේගේ ක්‍රියාකාරී බලය කෙරේ ඇති ඔබගේ ඇදහිල්ලෙන් උන්වහන්සේ සමඟ යළි ජීවනයට නැගිටුවනු ලැබ සිටිති. ඔබගේ වරද හේතු කොට හා චර්මඡේද්‍ය නො වූ මාංසයේ සිටීම හේතු කොට ඔබ මැරී සිටියදී දෙවියන්වහන්සේ ඔබ ක්‍රිස්තුස්වහන්සේ සමඟ ජීවනයට පැමිණ වූ සේක. අපගේ හැම පාපයකට ම උන්වහන්සේ අපට සමාව දුන්නේ, අපට එදිරි ව, අපට විරුද්ධ ව නැගී තිබූ චෝදනා පත්‍රය, එහි නියෝග සමඟ කටුගා දැමීමෙනි. එය කුරුසියට තබා ඇණ ගැසීමෙන්, උන්වහන්සේ එය ඉවත් කළ සේක. උන්වහන්සේ, බලධාරීන් හා අධිපතීන් නිරායුධ කොට, කුරුසිය කරණකොටගෙන උන් පරදා ජය ගෙන, ප්‍රසිද්ධියේ ඔවුන් අවමානයට පත් කළ සේක.
කොලොස්සි 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: කොලොස්සි 2:11-15
3 Days
Our new song called “The Power of the Cross” depicts two realizations. The first realization is that God has rescued believers from the power of sin. Sin doesn’t control us anymore. God has rescued us from the wages of sin. We no longer face the eternal punishment we deserve for willingly rebelling against a holy God. The second...
4 Days
While imprisoned in Rome, Paul warns believers to remain vigilant against false teaching by beautifully expounding on the cosmic Person of Christ. Jesus is “the beginning, the firstborn from the dead, that in everything He might be preeminent” (Colossians 1:18). In response to Christ’s preeminence, Paul commands his readers to “seek the things that are above where Christ is…and not on the things that are on earth” (Colossians 3:1-2).
The 4 Living Creatures mentioned in the Bible depict the glorious characteristics of Jesus that we must possess to be effective Christians. As we examine the nature of the lion, you will learn how to exhibit the attributes that bring about efficacy in your spiritual life.
This plan offers a 4-day journey through the book of Colossians, making it ideal for both individual and group study.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ