ආමෝස් 9:6
ආමෝස් 9:6 SCV
ස්වර්ගවල ස්වකීය උඩු මහල් තල ගොඩ නගා, මිහිතලය පිට එහි අත්තිවාරම් ලන; මුහුදු ජලයට හඬ ගසා, පොළෝ තලේ පිට එම දිය වගුරු වන, තැනැන්වහන්සේගේ නාමය ස්වාමින්වහන්සේ ය.