ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “යූදාගේ අපරාධ තුනක් සහ හතරක් නිසා, මම දඬුවම අහෝසි නො කරමි. මන්ද, ඔවුන් ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කොට, උන්වහන්සේගේ නියෝගයන්හි නො පැවතුණු බැවිනි; ඔවුන්ගේ පියවරුන් අනුගමනය කළ බොරු දෙවිවරුන් විසින් ඔවුන් ද නොමග යවා ඇත. යූදා පිට මම ගිනි බස්ස වන්නෙමි; යෙරුසලමේ බළකොටු එයින් ගිල දැමේ.”
ආමෝස් 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ආමෝස් 2:4-5
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ