ක්‍රියා 8:12

ක්‍රියා 8:12 SCV

එහෙත් පිලිප් දෙවියන්වහන්සේගේ රාජ්‍යය හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ගැන ශුභාරංචිය දේශනා කළ විට, ඔවුහු ඔහු විශ්වාස කළහ; ගැහැණු හා පිරිමි දෙගොල්ල ම බව්තීස්ම කරන ලදහ.