ක්‍රියා 7:51-53

ක්‍රියා 7:51-53 SCV

“මිථ්‍යාදෘෂ්ටික සිත් හා කන් ඇති මුරණ්ඩු ජනයිනි! නුඹලා නුඹලාගේ පියවරුන් වගේ ම ය. නුඹලා හැම විට ශුද්ධාත්මයාණන්ට හරස්වන්නහු ය. නුඹලාගේ පියවරුන් පීඩා නො කළ එක් දිවැසිවරයකු හෝ සිටියේ ද? ධර්මිෂ්ඨයාණන්ගේ පැමිණීම ගැන අනාවැකි කී අය පවා, ඔවුහු මරා දැමූහ. දැන් නුඹලා උන්වහන්සේ පාවා දී, මරා දමා ඇත. දේව දූතයින්ගේ මැදිහත්කමින් ව්‍යවස්ථාව ලද්දෝ නුඹලා ම වුවත්, නුඹලා ඒවා පිළිපැද්දේ නැත.”