ක්‍රියා 4:36-37
ක්‍රියා 4:36-37 SCV
අපෝස්තුලුවරුන් විසින් බාර්ණබස් යයි හැඳින් වූ (එහි අරුත දිරිගන්වන පුත්‍රයා යනුයි) යෝසෙප් නම් මිනිසෙක් විය. ලෙවී වංශිකයෙක් වූ ඔහු සයිප්‍රස් වැසියෙකි. තමන් සතු ව තිබූ ඉඩමක් විකුණූ ඔහු, එම මුදල් ගෙනවුත්, අපෝස්තුලුවරුන්ගේ පාමුල තැබී ය.

