ඒ දූපත, මෝල්ටා නමින් හැඳින්වෙන වග අප දැනගත්තේ, එසේ ගැලවී ගොඩ බිමට ආ පසුව ය. දූපත් වාසීහු අපට අසාමාන්‍ය ව කාරුණික වූහ. වැස්ස හා සීතල නිසා, ඔවුහු ගිනි මැලයක් දල්වා සාදරයෙන් අප හැම පිළිගත්හ. දර මිටියක් එකතු කළ පාවුල්, එය ගිනි ගොඩට දැමීමට ළං වූ විට, රස්නය නිසා දර අතරින් පිටතට ආ පොළඟෙක් ඔහුගේ අතේ එල්ලිණ. සර්පයා පාවුල්ගේ අතේ එල්ලෙනු දුටු දූපත් වාසීහු, “සැකයක් නැහැ; මේ මිනිහා මිනී මරුවෙක්; මිනිහා මුහුදින් බේරුණත් ඔහුට ජීවත්වීමට යුක්ති ධර්මය ඉඩ දී නැතැ” යි තමන් අතරේ කියා ගත්හ. එහෙත් පාවුල් අත ගසා, සර්පයා ගින්නෙහි හෙළා, කිසි අනතුරක් නැතිව සිටියේ ය. ඔහු ඉදිමෙනු ඇත කියා හෝ හදිසියේ ම මැරී වැටෙනු ඇත කියා ඔවුහු බලා සිටියහ. එසේ බොහෝ වේලාවක් බලා සිටි නමුදු ඔහුට කිසි විපතක් සිදු නො වූ බැවින් තම අදහස් වෙනස් කර ගත් ඔවුහු, ඔහු දෙවියෙකැයි කීහ.
ක්‍රියා 28 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ක්‍රියා 28:1-6
3 Days
As followers of Jesus, we cannot be close to God without our hearts being connected to Him; and our hearts will not connect to Him if our treasure leads us elsewhere. If you find that your fire for God has been dwindling or is non-existent in comparison to when you first believed in Jesus, this reading plan can give you keys to staying on fire for God.
5 Days
Shake It Off is a five-day devotional by Chris Mendez, pastor of Hillsong Latin America. This devotional is designed to give you hope in the middle of challenging and difficult times.
The study objective is to prepare you for the trials and sufferings that often accompany new faith declaration and encourage you to find refuge in the God who can overcome and defend.
Never underestimate the wonder and power of the message of Jesus for those who are just coming to experience it. This 5-day plan continues a journey through the book of Acts, where we find Paul shipwrecked on Malta. It’s the next chapter in the Bible’s gripping sequel of Jesus at work in the life of his followers as he expands his kingdom to the ends of the earth. It’s a journey on what it means to be a Christian. It’s a story in which you have a role to play.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ