ක්‍රියා 26:3
ක්‍රියා 26:3 SCV
මා එසේ කියන්නේ විශේෂයෙන් ම යුදෙව් සියලු චාරිත්‍ර මෙන් ම වාද භේද ගැන ඔබ හොඳින් දන්නා නිසයි. එබැවින් ඉවසීමෙන් මට සවන් දෙන මෙන් ඉල්ලමි.