දැන් නැගිට, දෙපයින් සිටගන්න; මා ඔබට මෙසේ පෙනුණේ, ඔබ මා දුටු අයුරු ද මා ඔබට පෙන්වා දෙන දෑ ද ගැන සේවකයකු ලෙසත්, සාක්ෂිකරුවකු ලෙසත් ඔබ පත් කරන්නටයි. ඔබේ ම ජනයා අතින් හා අන්‍ය-ජාතිකයින් අතින් මම ඔබ මුදා ගන්නෙමි. මා ඔවුන් වෙත ඔබ යවන්නේ, අන්ධකාරයෙන් ආලෝකයටත්, සාතන්ගේ බලයෙන් දෙවියන්වහන්සේ වෙතත් ඔවුන් හරවන්නට ඔවුන්ගේ ඇස් පාදන පිණිසයි. එමඟින් ඔවුන් පාප කමාව ද මා අදහා ගැනීම තුළින් පවිත්‍ර කරනු ලැබූවන් අතරේ ස්ථානයක් ද ලබන පිණිස යැ’ යි පැවසූ සේක.
ක්‍රියා 26 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ක්‍රියා 26:16-18
3 Days
Infinitum is a way of life centered on following Jesus by loving God and loving others through an emphasis on the habits and disciplines of surrender, generosity, and mission. We aim to see the Bible and also the world through these Jesus-colored lenses. This short reading plan is based on the Infinitum component, Mission.
Our God is a merciful and trustworthy God. He is eager to show mercy to those who truly seek Him and are ready to turn to Him in righteousness. Spending 10 minutes every day alone with God and His Word can help you understand how God's love impacts our lives in just three days. Join this plan and profit from God's gracious blessings.
4 Days
The Bible tells us to always be prepared to give an answer about our faith to everyone who asks (1 Peter 3:15). But writing a testimony is difficult and most of us have never done it. With this reading plan, we want to change that and also help write your testimony of faith. Read this plan, and then visit our website listed at the end of Day 4 of the reading plan to get started.
A 4-day guide to turning everyday conversations into opportunities to share Jesus with wisdom, grace, and authenticity! This plan will equip you to listen well, ask good questions, and speak with Spirit-led courage, so that your friends can encounter Christ through your words and posture. This is plan 4 in the Empowered to Go series.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ