ක්‍රියා 23:4-5
ක්‍රියා 23:4-5 SCV
“දෙවියන්වහන්සේගේ උත්තම පූජකයාට අපහාස කරන්නෙහි දැ?” යි පාවුල් අසල සිටි අය ප්‍රශ්න කළහ. පාවුල් පිළිතුරු දෙමින්, “සහෝදරයිනි, ඔහු උත්තම පූජකයා බව මා දැන සිටියේ නැහැ. මන්ද ‘ඔබේ ජනයාගේ පාලකයා ගැන අගුණ නො කියන්නැ’ කියා ලියා ඇතැ” යි පැවසී ය.

