ඉකෝනියෙහි දී පාවුල් හා බාර්ණබස් යුදෙව් සිනගෝගයට ගොස් දේශනා කළහ. එහි ප්‍රතිඵලය වූයේ, යුදෙව්වරුන් හා ග්‍රීකයින් මහත් සංඛ්‍යාවක් අදහා ගැනීමයි. එහෙත් අදහා ගැනීම ප්‍රතික්ෂේප කළ සෙසු යුදෙව්වරු, විජාතිකයින් කලඹා, සහෝදරවරුනට එරෙහිව ඔවුන්ගේ සිත් දූෂ්‍ය කළහ. එහෙයින් පාවුල් හා බාර්ණබස් ස්වාමින්වහන්සේ උදෙසා නිර්භය ව කතා කරමින්, සෑහෙන කලක් එහිම ගත කළහ. අනුහස් ලකුණු ද හාස්කම් ද පෑමට ඔවුනට වර දෙමින්, ස්වාමින්වහන්සේ තම අනුග්‍රහයේ පණිවුඩය සහතික කළ සේක. නගර ජනයා දෙපිලකට බෙදිණි. සමහරු යුදෙව්වරුන්ගේ පිලට ද සෙසු අය අපෝස්තුලුවරුන්ගේ පිලට ද වන්හ. ඔවුන්ට හිරිහැර කර, ගල් ගසන්නට අන්‍ය-ජාතිකයින්, යුදෙව්වරුන් හා ඔවුන්ගේ නායකයින් අතර කුමන්ත්‍රණයක් විය. එහෙත් ඒ වග දැනගත් ඔවුහු, ඒ නගරයෙන් පලා ගොස්, ලුස්ත්‍රා හා දර්බය යන ලුකොනියාවේ නගරවලට ද ඒ අවට පළාත්වලට ද සේන්දු වී, එහිදී ද ශුභාරංචිය දේශනා කළහ.
ක්‍රියා 14 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ක්‍රියා 14:1-7
5 Days
Follow Jesus and you’ll face hardship. It was true of the early disciples. It will be true for you. This 5-day plan uses Acts 14 as a guide for living for Christ when hardship comes. It continues a journey through the book of Acts, the Bible’s gripping sequel of Jesus at work in the life of his followers as he expands his kingdom to the ends of the earth. It’s a journey on what it means to be a Christian. It’s a story in which you have a role to play.
12 Days
In this series we dive into ‘The Gentile Pentecost’ - the second great outpouring of the Spirit carefully narrated by Luke in Acts 8-15.
17 Days
(Part two of a four part journey through the Books of Acts.) Even in (and especially in?) hard times, God is present and is working to build His Church. We can find encouragement in this. When circumstances force us to pivot, we don’t have to lose heart - God is with us.
18 Days
An exciting look at the birth of the early church, through the eyes of Luke, the author of the gospel of Luke. This series combines video clips from the movie, The Book of Acts, with thought-provoking questions for reflection, discussion and practical life application.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ