අන්තියෝකියේ සභාවේ දිවැසිවරු හා ගුරුවරු වූහ. ඔවුහු නම්, බාර්ණබස්, නීගර් නමින් හැඳින් වූ සිමියොන්, සිරේනියානු ලුසියස්, හෙරෝද් ප්‍රාන්ත රජ සමඟ ඇතිදැඩි වූ මානායින් හා සාවුල් ය. ඔවුන් ස්වාමින්වහන්සේට නමස්කාර කරමින්, නිරාහාර ව සිටි අවස්ථාවක, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන් අමතමින්, “මා විසින් කැඳවනු ලැබූ සේවාව සඳහා බාර්ණබස් හා සාවුල් යන දෙදෙන මට වෙන් කරන්නැ” යි කී සේක. එබැවින් ඔවුහු නිරාහාර ව යාච්ඤා කර, ඔවුන් දෙදෙන පිට අත් තබා ඔවුන් පිටත් කර යැවූහ. මෙසේ ශුද්ධාත්මයාණන් විසින් යවන ලදුව, ඔවුහු සිලුකි වරාය වෙත අවුත්, එතැනින් නැව් නැග, සයිප්‍රස් බලා යාත්‍රා කළහ.
ක්‍රියා 13 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ක්‍රියා 13:1-4
4 Days
Fasting is going without food for a set amount of time to awaken our bodies and souls to our deep hunger and need for God. It’s one of the most powerful — and neglected — of all Jesus’ practices. This plan, by Practicing the Way and John Mark Comer, features key ideas and practical suggestions for us to integrate fasting into our everyday lives.
5 days
The Essential 100® Bible Challenge is a simple tool to read through the Big Story of God's Word. The reading plan is based on 50 Old Testament and 50 New Testament passages. Continue with the sixteenth part "The Travels of Paul." ®Produced by American Bible Society in partnership with Scripture Union, Inc.
5 Days
Join us as we dive into a short fast together and discuss how fasting brings us closer to God, helps us find His direction, and makes us more aware of His provision and restoration as we learn to rely on Him.
Christian leadership is radically different from any other leadership. With the church and community desperately needing godly leaders, this plan forms the fifth of seven biblical foundations for Christian leaders. "Faith" takes a biblical look at the issue of leadership vision and concludes that biblical leaders weren't necessarily visionaries, but they were full of faith. It explores how to discern and pursue "faith visions."
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ